Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලෝක ජනගහනය මිලියන 75 කින් ඉහලට.
World news

ලෝක ජනගහනය මිලියන 75 කින් ඉහලට.

kumudikaBy kumudikaDecember 31, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වසරේදී ලෝක ජනගහනය මිලියන 75කින් ඉහළ ගොස් ඇතැයි අමෙරිකාවේ සංගණන කාර්යාංශය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් හෙළි වී තිබේ. එය නව වසරේදී බිලියන 8 සීමාව පසු කරනු ඇතැයි ද, වසර ආරම්භයේ ලොව පුරා සෑම තත්ත්පරයකටම උපත් 4.3ක් ද මරණ දෙකක් ද අපේක්ෂා කළ හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. මේ වසරේදි අමෙරිකාවේ ජනගහනය මිලියන 1.7කින් ඉහළ ගොස් ඇතැයි ද, ලබන වසර වන විට අමෙරිකාවේ ජනගහනය මිලියන 335.8 සීමාවට ආසන්න වනු ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඊශ්‍රායලයේ රැකියා අවස්ථා සඳහා එකවර 211 දෙනෙකු පිටත්ව යයි
Next Article ලංකාවේ අධ්‍යාපනයට ආර්ථික අර්බුදයෙන් දැඩි බලපෑම්.
kumudika

Related Posts

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025

Ethihad Airways සිය යුරෝපා ගුවන් ගමන් ජාලය පුළුල් කරයි

June 6, 2025

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.