Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»2024 නව වසර ලෝකවාසීන් උත්සවශ්‍රීයෙන් පිලි ගනී.
World news

2024 නව වසර ලෝකවාසීන් උත්සවශ්‍රීයෙන් පිලි ගනී.

kumudikaBy kumudikaJanuary 1, 2024Updated:January 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝකවාසීන් 2024 නව වසර පිළිගත්තේ මල් වෙඩි සංදර්ශන ඇතුළු විවිධ සැමරුම් අංග සමඟිනි. මුලින්ම නව වසර උදා වූයේ නවසීලන්තයටයි.
නවසීලන්ත වැසියෝ, ඕක්ලන්ඩ් නුවර පැවැත් වූ අලංකාර මල්වෙඩි සමඟ 2024 නව වසර පිළිගත්හ. පැවැත්වුණු මල් වෙඩි සංදර්ශනය, රාත්‍රී අහස ආලෝකමත් කළ අතර ලේසර් ආලෝකය සහ සජීවිකරණ සංදර්ශනයක් ද ඊට ඇතුළත් විය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර, සුප්‍රසිද්ධ ඔපෙරා රගහල අභියස මල් වෙඩි සංදර්ශක පැවැත්විණි. ඔපෙරා රගහලේ 50 වැනි සංවත්සරය මෙම 2024 වසරට යෙදී ඇති බැවින්, ඒ, නිමිත්තෙන් රිදී සහ රන් ගිනිකෙළි සංදර්ශනයක් සමඟින් නව වසර සැමරීම සිදුවිය. මෙට්‍රෝ මැනිලා, බැංකොක්, සෝල්, සිංගප්පූරුව, බෙයිජීං, නවදිල්ලි, මොස්කව්, ඉස්තාන්බුල් සහ ලෝකයේසෙසු ප්‍රධාන නගරවල වැසියෝ 2024 නව වසර පිළිගත්තේ මහත් උනන්දුවකිනි.

අවසන් වරට නව වසර පිළිගැනීමට සූදානමින් සිටින්නේ ඇමෙරිකාවේ වැසියන්‍ ය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ පෞද්ගලික ආයතන වලට නව වසරේ සිහි කැඳවීමක්.
Next Article ගිනි ආරක්ෂණ පද්ධති සවි කර නොමැති නිවාස හිමියන්ට දඩ පිළිබඳ අනතුරු ඇඟවීම්.
kumudika

Related Posts

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.