Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රි ලංකා නාවික හමුදාව රතු මුහුදට යන්න සූදානම්.
Sri Lankan news

ශ්‍රි ලංකා නාවික හමුදාව රතු මුහුදට යන්න සූදානම්.

kumudikaBy kumudikaJanuary 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි රතු මුහුද සහ අවට කලාපය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා පිටත් කිරීමට සූදානම් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

හූතී සටන්කාමීන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පහර දෙන ආකාරය

ඒ අනුව එම නෞකා යේමනයේ හූතී කැරලිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක අමෙරිකානු නායකත්වයෙන් යුත් ප්‍රොස්පරිටි ගාඩියන් මෙහෙයුමට එක් කිරීමට නියමිත බව ඔහු සඳහන් කලේය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ තවමත් නෞකාවක් පිටත්කර හැරිය යුතු දිනයක් දැනුම්දී නොමැති බවයි.

රතු මුහුද ආශ්‍රිත ආරාබි මුහුද ගල්ෆ් මුහුද ඇතුළු කලාපයම පොස්පරටි ගාඩියන් මෙහෙයුමෙන් ආවරණය වන බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

යේමනයේ හූතී සටන්කාමීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ නාවික හමුදාවෙන් නෞකාවක් රතු මුහුදට පිටත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගියදා කොළඹදී පැවති ශිල්ප අභිමානී ජාතික හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක්
Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනාධිපති ෂීක් මොහොමඩ් ගාසා තීරය පිළිබඳ ඇමරිකා රාජ්‍ය ලේකම් සමඟ සාකච්ඡාවක්.
Next Article නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා ඩොලර් මිලියන 100 ක් වෙන් කෙරේ.
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.