Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»IPL තරඟ කීපයක් ලංකාවෙත් පවත්වන්න – ඇමති හරීන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලයි.
sri Lankan special

IPL තරඟ කීපයක් ලංකාවෙත් පවත්වන්න – ඇමති හරීන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලයි.

kumudikaBy kumudikaJanuary 12, 2024Updated:January 14, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දීය ප්‍රිමියර් තරඟාවලියේ තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේද පවත්වන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI)ලේකම් ජේ ෂාගෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.

Secretary jay shaa


IPL තරඟාවලිය එළඹෙන මාර්තු 22 සිට ආරම්භ වන අතර සියලුම තරඟ ඉන්දියාවේ පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණ අතර ඒ BCCI ලේකම් ජේ ෂා සමඟ සිදුකළ සාකච්ඡා වලින් අනතුරුවය. කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු මහතා හා ජේ ශාහ් අතර පැවති හදිසි හමුවකදී ශ්‍රී ලංකා අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කොට ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක් මෙරටදී පවත්වන ලෙසයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන සම්බන්ධයෙන් මේ වන විට මතභේද රැසක් මතුව ඇත. මීට හේතු වී ඇත්තේ මෙම වසරේ අගභාගයේදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක් සභා මැතිවරණයයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ඔබට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අවස්ථා රැසක්.
Next Article ශ්‍රී ලංකා ජනපති ලෝක ආර්ථික සමුළුවට පිටත් වෙයි.
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.