Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලාංකික ධීවරයින් හයක් සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට
Sri Lankan news

ලාංකික ධීවරයින් හයක් සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

kumudikaBy kumudikaJanuary 28, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ධීවරයින් හයදෙනෙකු සමඟ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වූ බව ධීවර දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
මෙම බහුදින යාත්‍රාව පසුගිය ජනවාරි 12 වැනිදා හලාවත දික්ඕවිට ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් පමණ ඔබ්බෙන් “ලොරෙන්සෝ පුතා – 4” නැමැති බහුදින යාත්‍රාවක් මෙම පැහැර ගැනීමට ලක්ව තිබේ. මෙම පැහැර ගැනීම ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුව සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් තහවුරු කර ඇත.
පැහැර ගැනීමට ලක්වූ ධීවරයින් මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බලධාරීන් සඳහන් කරයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article“එට්කා” ගිවිසුම මාර්තුවේදී
Next Article එමීර් රාජ්‍යය කලාපීය ග්‍රීන් බොන්ඩ් ලීග් හි ඉහළට
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.