Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජගත් මනුවර්ණට ඩකා සිනමා උළෙලින් සම්මානයක්
Sri Lankan news

ජගත් මනුවර්ණට ඩකා සිනමා උළෙලින් සම්මානයක්

kumudikaBy kumudikaJanuary 29, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ‍ හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනිමට ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ සමත්විය.

ඔහු අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත. රහස් කියන කඳු චිත්‍රපටය ඔහුගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඒ සඳහාම ජාත්‍යන්තර සම්මානයක් ලැබීම විශේෂත්වයකි.

ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු‘ සිනමා පටය, මීට පෙර 52 වැනි රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උළෙල ඇතුලු ජාත්‍යන්තර සම්මාන උළෙල රැසකදී සම්මානයට පාත්‍ර විය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIMF විසින් ලංකාවට නව කැපවීම් 75 ක් ලබා දෙයි
Next Article රතු මුහුදේ අර්බුදයෙන් කොළඹ වරායෙ වැඩ කඩිනම් කරයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.