Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යෑමට කැමති ද?මෙන්න අවස්ථාව Tingo Education Australia ඩුබායි නගරයට සිය සේවාවන් පුළුල් කරයි
UAE Sri Lankan

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යෑමට කැමති ද?මෙන්න අවස්ථාව Tingo Education Australia ඩුබායි නගරයට සිය සේවාවන් පුළුල් කරයි

kumudikaBy kumudikaJanuary 31, 2024Updated:February 1, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශීය රටක උසස් අධ්‍යාපනයක් හරහා තම වෘත්තීය ඉලක්ක සපුරා ගනිමින් සිය අනාගත වෘත්තීය මාර්ගය සකසා ගැනීමට බොහෝ පිරිසක් උත්සහ කරති. බොහෝ තරුණ පිරිසට විදේශීය රටවල උසස් අධ්‍යාපනය පිලිබද නිසි මාර්ගෝපදේශනයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා වර්තමානයේ දී අසරණව සිටී. නිවැරදිම, විශ්වාසනීය ආයතනයක් හරහා විදේශීය උසස් අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලාංකික ඔබට දැන් හොඳම අවස්ථාවක් උදා වී තිබේ.

Tingo education Australia ආයතනය අඛණ්ඩව වසර 19 ක් පුරාවට ඕස්ට්‍රේලියාවේ උසස්  අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන ශ්‍රී   ලාංකිකයන්ට විශ්වාසනීය සේවාවක් ලබා දුන්  දිවයිනේ ප්‍රමුඛ ආයතනයයි. වර්ෂ 2005 හි   මෙම ආයතනය ස්ථාපිත කරනු ලැබුවේ සිසුන්ට ඔවුන්ගේ වෘත්තීය මාර්ගය පිලිබද  නිවැරදි   තීරණයක් ගැනීමට මග පෙන්වීමේ දැක්මක් ඇතිවය. ඔවුන් මෙම මාර්ගෝපදේශන ලබා  දෙන්නේ නොමිලේය. මෙහිදී රජයේ ගාස්තු පමණක් අය කරනු ලබයි.

මෙම ආයතනයෙන් විසින් යොමුකරන ප්‍රධාන පාඨමාලා අතර

  වෛද්‍ය හා සෞඛ්‍ය 
   හෙද
  කලා
  ව්‍යාපාර හා නීතිය
  ඉංජිනේරු 
  තොරතුරු තාක්ෂණය 
  ප්‍රාසාංගික කලා
  ගුරු අධ්‍යාපනය 
  මනෝ විද්‍යාව
  සමාජ වැඩ
  කළමනාකරණය
  ආගන්තුක සත්කාර
  මෝටර් රථ
  බහුමාධ්‍ය
  කේශාලංකරණය 

ඇතුලු විවිධ පාඨමාලාවන් මේ යටතේ හැදෑරීමට අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලාංකික ඇතුලු විදේශීය සිසුන්ට ඕස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත විශ්ව විද්‍යාල, TAFE විද්‍යාල සහ පෞද්ගලික විද්‍යාල තෝරාගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ප්‍රමුඛ සේවාවන් රැසක් මෙහිදී පිරිනැමේ.

මිට අමතරව ඕස්ට්‍රේලියාවේ ඉස්ථිර පදිංචියට යෑමට අවස්ථාව උදාකර දෙන Skilled visa සහ employer visa, Temprory Resident Visa ඈතුලු ඕනෑම අවශ්‍ය මාර්ගෝපදේශන සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව ඔබට ලැබි ඇත

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත් යන නගර වල හා ශ්‍රී ලංකාවේ කොලඹ , ගාල්ල, මාතර නගර කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන ශාඛා පිහිටුවා ඇති මෙම ආයතනයේ අනු ශාඛාවන් මුරුසි දිවයිනේද ස්ථාපිතය. දැන් ඩුබායි නගරයේද නවතම ශාඛාවක් විවෘතව තිබේ. ඩුබායි ඇතුලු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන , ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට සිහින මවන ශ්‍රී ලාංකිකයන්ට මෙය හොඳම අවස්ථාවක් වනු ඇත.

   විමසීම් ඩුබායි  - +971- 56 982 3350 
   ලිපිනය - Astro labs, park side, Retail Level,  Cluster  R, Jumeirah 
   Lake Towers, Dubai

කොලඹ - 011 2040706 / 076 2040706

Abu Dhabi Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනාසා පුහුණු වැඩසටහනෙන් උපාධිය ලැබූ පලමු එමීරාති කාන්තා ගගනගාමියා චන්ද්‍ර මෙහෙයුම් වලට සුදුසුකම් ලබයි
Next Article එමීර් රාජ්‍ය පෙබරවාරි මස සඳහා ඉන්ධන මිල ප්‍රකාශයට පත් කරයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.