Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF කියූ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක නොකලොත් රටේ ආර්ථිකය අනතුරේ
Sri Lankan news

IMF කියූ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක නොකලොත් රටේ ආර්ථිකය අනතුරේ

kumudikaBy kumudikaFebruary 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ අපේක්ෂා කරන ආර්ථික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි ලෙස සිදු නොවුණහොත් රටේ ආර්ථිකය කෙරෙහි අතිශය අහිතකර බලපෑම් එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසර 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව සෑම වසරකම මාස හයකට වරක් මුදල් ප්‍රතිපත්ති වාර්තාව එළිදැක්විය යුතු වේ.
ඒ අනුව වසර 2023 ජුනි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව 2024 පෙබරවාරි 21 වැනිදා නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කලේය.

මෙම ප්‍රතිපත්ති වාර්තාව මඟින් සියයට පහ ඉක්මවන වත්මන් උද්ධමන අනුපාතයක් වාර්තා කළ ද මැදිකාලීනව සියයට පහක සාමාන්‍ය උද්ධමනයක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉලක්ක කර ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅල් මක්ටූම් සූර්ය උද්‍යානයේ 6 වන අදියර DEWA සහ Masdar සමාගම් විසින් සම්පූර්ණ කරයි
Next Article දිවයිනේ වෙරළ රකින්න අලුත් ව්‍යාපෘතියක්
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.