“Krishh Live in Dubai ” සංගීත ප්‍රසංගය ඩුබායිහි දී  ප්‍රථම වරට පැවැත් වීමට සියලු කටයුතු සුදානම්ව ඇත. සුප්‍රසිද්ධ දමිළ ගායක ක්‍රිශ්ගේ මෙම ඒක පුද්ගල ගී ප්‍රසංගය හෙට අල් නසර් ලෙෂර් ලෑන්ඩ් හි දී පැවැත් වේ.  90 සහ 2000 දශක වල ඔබ ප්‍රිය කල දමිළ ගීත රැසකින් ප්‍රේක්ෂක රසිකයින් පිනවීමට ඔහු සූදානමින් සිටී.

ශ්‍රී ලාංකික ප්‍රසංග සංවිධාන සමාගමක් විසින් ප්‍රථම වරට ඉන්දියානු සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීම මෙහි ඇති විශේෂත්වයකි.

වැඩි විස්තර සඳහා විමසන්න :
Trio Events – 0502978747

Share.

Comments are closed.