Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»බැංගලෝර්හි බෝම්බ පිපිරීමක් – 9 දෙනෙකු ජීවිතක්ෂයට
World news

බැංගලෝර්හි බෝම්බ පිපිරීමක් – 9 දෙනෙකු ජීවිතක්ෂයට

kumudikaBy kumudikaMarch 3, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියාවේ බැංගලෝර්හි ආපනශාලාවක බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත.

එසේම පිපිරීම සිදුකළ තැනැත්තා බෝම්බය රැගෙන එන අයුරු දැක්වෙන CCTV දර්ශන ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
මෙම තැනැත්තා සිය මුහුණ අර්ධ වශයෙන් සඟවාගෙන ගමන් කරන අතර, ඔහු හදුනාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකඩ කෑම බීම වල මිල ඉහලට
Next Article ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් ලක්ෂ 26 කට නිශ්චිත ආදායමක් නොමැති බව හෙලි වෙයි
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.