Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ශ්‍රී ලංකා කණ්ඩායම අද බංග්ලාදේශයට පරදී
Sports

ශ්‍රී ලංකා කණ්ඩායම අද බංග්ලාදේශයට පරදී

kumudikaBy kumudikaMarch 6, 2024Updated:March 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (06) පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ ජයග්‍රහණය කඩුලු 8කින් බංග්ලාදේශ කණ්ඩායම  හිමි කර ගත්හ.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 165කි.
තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට ලකුණු 166ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් කඩුලු 2 ක් දැවී සිටියදී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.

ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 170ක් රැස්කරගනිමින් එම ජය හිමිකරගත්හ.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක නජ්මුල් නොදැවී ලකුණු 53ක් රැස්කර ගත්තේය.
පන්දුවාර ඔහුගේ 38කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.

අනෙක් අන්තයෙන් නොදැවී සිටිමින් ඔහුට සහාය වූ හ්‍රීඩෝයි පන්දු 25කදී ලකුණු 32ක් රැස්කරගනිමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමක් කළේය.

ලිටන් දාස් ලකුණු 36ක් සජ සෞම්‍ය සර්කාර් ලකුණු 26ක් රැස්කරගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව දිනාගත් අතර මෙම තරගය බංග්ලාදේශය ජයගැනීමත් සමග 1-1ක් ලෙස තරගාවලියේ දෙපිලම සම තත්ත්වයේ පසු වෙති.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleව්‍යාජ එමිරේෂන් මර්දනය සඳහා එමිරාතීකරණ  අමාත්‍යාංශය දැඩි අවවාද සහ දඬුවම් නිකුත් කරයි
Next Article Facebook බිඳ වැටීමෙන් සකර්බර්ග්‍ට මිලියන ගණනක පාඩුවක්
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.