Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ලංකාවට 2026 T 20 ලෝක කුසලානයට වරම් – ICCයෙන් විශේෂ නිවේදනයක්
sri Lankan special

ලංකාවට 2026 T 20 ලෝක කුසලානයට වරම් – ICCයෙන් විශේෂ නිවේදනයක්

kumudikaBy kumudikaMarch 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් ඔවුන් සඳහන් කරන්නේ සත්කාරකත්වයද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගෙන ඇති බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
2026 ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇති අවස්ථාවක මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව නිසැකයෙන්ම ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.  2026 පෙබරවාරි, මාර්තු වල පැවැත්වෙන් මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් තරග 55ක් ක්‍රීඩා කිරීමට නියමිතය.

සාර්ථක අත්හදා බැලීමේ කාල සීමාවකින් පසුව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මත අංගයක් බවට පත්කරමින් නැවතුම් ‘ඔරලෝසු රීතිය’ ස්ථිරවම ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

අයි.සී.සි. සභාපති ග්රෙග් බාර්ක්ලේගේ ප්‍රධානත්වයෙන් ඩුබායිහි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්ව ඊයේ (15) පවත්වා ඇත.
සියලුම සුදු පන්දු ක්‍රීඩා සඳහා මෙම රීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය, සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ වේගය සහ උද්දීපනය පවත්වා ගැනීමට ඇති කැපවීම අවධාරණය කරයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉතාලි රියදුරු බලපත්‍රය සකස් කර ගැනීමට නොහැකිව ලාංකිකයො අසීරුවේ
Next Article DEWA Cisco සමඟ එහි ඵලදායී සහයෝගීතාව වැඩි දියුණු කරයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.