Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනපති හැදූ ගාසා ලමා අරමුදලට  ලක්ෂ 58 ක්
Sri Lankan news

ජනපති හැදූ ගාසා ලමා අරමුදලට  ලක්ෂ 58 ක්

kumudikaBy kumudikaMarch 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති රනිල් වික්‍රම­සිංහ මහ­තාගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු “ගාසා හී ළමා අර­මු­දල (Children of Gaza Fund)”සඳහා මේ වන විට රුපි­යල් 57, 73, 512 ක මුද­ලක් ලැබී තිබේ.

සිය­ලුම අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන එක්ව මෙවර ඉෆ්තාර් සැම­රුම් පැවැ­ත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රති­පා­දන මෙම අර­මු­ද­ලට ලබා දෙන ලෙසද රජය උප­දෙස් ලබා දී ඇත.

එමෙන්ම මේ සඳහා ජන­තා­වගේ දාය­ක­ත්ව­යන් ද අපේක්ෂා කරන අතර රාම­සාන් මාසය තුළ ගාසා හි ළමා අර­මු­දල සඳහා දායක වීමට කැමති පරි­ත්‍යා­ග­ශී­ලීන් වේ නම්, එම පරි­ත්‍යා­ග­යන් අප්‍රේල් මස 11 වැනි­දාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රො­බේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ ලදු­පත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙස ජනා­ධි­පති කාර්යා­ලය දැනුම් දී සිටියි.

කාගිල්ස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රංජිත් පේජ් මහතා ගාසාහි ළමා අර­මු­ද­ලට පසු­ගිය 28දා රුපි­යල් මිලි­යන තුනක මුද­ලක් පරි­ත්‍යාග කළේය.
විප­තට පත් දරු­වන් සඳහා සහන සැල­සීම වෙනු­වෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝ­ජි­තා­ය­තන හරහා පරි­ත්‍යාග ලබා­දී­මට නියමිතය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු ලෙස ආකිබ් ජාවෙඩ් පත් කරයි
Next Article RTA,  ඩුබායි පොලිසිය සමඟ එක්ව රථවාහන සිදුවීම් කළමනාකරණය පුළුල් කරයි
kumudika

Related Posts

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.