Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF හා ශ්‍රී ලංකා රජය ආර්ථිකය ගොඩ නැංවීමට ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කරයි
Sri Lankan news

IMF හා ශ්‍රී ලංකා රජය ආර්ථිකය ගොඩ නැංවීමට ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කරයි

kumudikaBy kumudikaMarch 18, 2024Updated:March 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ඉලක්ක සම්පූර්ණ කර­මින් ශ්‍රී ලංකා ආර්ථි­කය යථා තත්ත්ව­යට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියා­කාරී සැලැ­ස්මක් ක්‍රියා­ත්මක කිරී­මට ශ්‍රී ලංකා රාජය සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල තීර­ණ­ය­කට එළඹ තිබේ.

පාල­නයේ විනි­ශ්චය හෙවත් government Diagnostic යන සංක­ල්පය යථා­වත් කර ගැනීම සඳහා මෙම සංක­ල්පය ක්‍රියා­වට නැංවී­මට නිය­මි­තය.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­ත­යන්ද ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක සාගල රත්නා­යක, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේම­සිංහ මහ­ත්ව­රුන් සහ මහා බැංකු ප්‍රධා­නීන් මෙම සාක­ච්ඡා­වට සහ­භාග වී ඇත.

පළමු පිය­වර ලෙස මුලින් කරුණු 14ක් ක්‍රියා­ත්මක කිරී­මට ශ්‍රී ලංකා පාර්ශ්වය මෙහි දී එක­ඟ­තාව පළ කර ඇති අතර කරුණු දෙකක් ක්‍රම ක්‍රම­යෙන් පසු­වට ඉටු කිරී­මට එක­ඟ­තාව පළ කර තිබේ. ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව ආදි­යෙහි දූෂණ වංචා නතර කිරීමේ ක්‍රියා­ව­ලිය නිශ්චි­තව සකසා ගැනී­මෙන් පසු එම කරුණු දෙක සම්පූර්ණ කිරීම රජයේ ඉල­ක්කය වී ඇත.

ක්‍රියා­ත්මක වන කරුණු අතර අල්ලස් කොමි­සම ශක්ති­මත් කිරීම, රාජ්‍ය යන්ත්‍ර­ණයේ නිවැ­රදි පාල­නය ආදිය වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA,  ඩුබායි පොලිසිය සමඟ එක්ව රථවාහන සිදුවීම් කළමනාකරණය පුළුල් කරයි
Next Article දිස්ත්‍රික්ක කීපයක වායු ගුණාත්මක භාවය පහලට
kumudika

Related Posts

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.