Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රුපියල් තවත් ශක්තිමත් වෙයි
Sri Lankan news

රුපියල් තවත් ශක්තිමත් වෙයි

kumudikaBy kumudikaMarch 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල ඊයේ දිනයේදීත් ශක්තිමත් විය.  NDB බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 295.75  ක් ලෙස සහ විකුණුම් මිල 306.75 දක්වා පහත බැස තිබේ.

 වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත මෙසේය.

මහජන බැංකුව – රු. 297.38 – රු. 307.45

කොමර්ෂල් බැංකුවේ – රු. 297.19 – රු. 306.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.00 – රු. 307.00

සෙලාන් බැංකුව – රු. 297.50 – රු. 307.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.00 – රු. 306.50

එන්.ඩී.බී. (NDB) – රු. 295.75 – රු. 306.75

අමානා බැංකුව – රු. 300.50 – රු.306.00

ලංකා බැංකුව – රු. 299.50 – රු. 307.50

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
Next Article මහ බැංකු පොලී අනුපාත තවත් අඩු වෙයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.