Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»රාමසාන් Online සේල් ලඟදීම
Events

රාමසාන් Online සේල් ලඟදීම

kumudikaBy kumudikaMarch 26, 2024Updated:March 26, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මාර්තු 29 වන දින ආරම්භ වන online Sale ප්‍රමුඛ වෙළඳ නාම හරහා දින තුනක් පුරා සියයට 95 ක් දක්වා වට්ටම් ලබා දෙයි. රාමසාන් සමයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය,  ඊද් තෑගි, ඉලෙක්ට්‍රොනික උපකරණ, විලාසිතා, ගෘහ උපකරණ සහ තවත් බොහෝ දේ සඳහා දේශීය සහ ගෝලීය සන්නාමයන් සඳහා ඇදහිය නොහැකි වට්ටම් ලබා දෙයි.

මෙම online sale සඳහා online  ලියාපදිංචි වන පාරිභෝගිකයින්ට අමතර ඉතිරිකිරීම් සඳහා අවස්ථාවක් හිමි වන අතර ජයග්‍රාහකයින් තිදෙනෙකුට ඩිරාම් 10,000 බැගින් හිමි වේ. මාර්තු 29 සිට මාර්තු 31 දක්වා, දින තුනක සුපිරි වෙළඳ අත්දැකීමක් සඳහා log වී ගෝලීය සහ දේශීය සන්නාමවලින් ඇදහිය නොහැකි තරම් අසමසම ගනුදෙනු සිදු කල හැකිය.

මෙම අලෙවිය හරහා ඉලෙක්ට්‍රොනික උපකරණ, විලාසිතා, ස්වර්ණාභරණ, ඔරලෝසු, ගෘහ උපකරණ, සෞඛ්‍යය, රූපලාවන්‍ය සහ ළමා වෙළඳ නාමවලින් 95 % ක් දක්වා ඉතුරුම් රාශියක් ගෙන එයි. නිවසේ සිටම පාරිභෝගික අත්දැකීමක් මෙමඟින් ලබා ගතහැකිය.

www.greatonlinesale.com හි ලියාපදිංචි වීමෙන් ප්‍රවේශ විය හැකි අමතර වට්ටමක් ලබා දෙනු ඇත.   Eros, Moms Store, Noon.com, Sharaf DG, Styli සහ 6thstreet.com යනු අමතර ඉතුරුම් ලබා දීමට අපේක්ෂා කරන සන්නාම කිහිපයකි. ලියාපදිංචි වන පාරිභෝගිකයින්ට වෙළඳ ආයතන වල සම්පූර්ණ ලැයිස්තුව සහ අමතර ඉතුරුම් වෙත ප්‍රවේශ වීම සඳහා සුවිශේෂී ප්‍රවර්ධන කේතය ලැබෙනු ඇති අතර ජයග්‍රාහකයින් තිදෙනෙකුට ඩිරාම් 10,000 බැගින් හිමිවන දිනුම් ඇදීමකට ඇතුළත් වේ.

ඊට අමතරව පාරිභෝගිකයින්ට ඔවුන්ට සහ ඔවුන්ගේ මුළු පවුලටම ගැලපෙන නවතම පෙනුමෙන් හා ඊද් සැමරුම් සඳහා අවශ්‍ය ඇඳුම් සොයා ගත හැකිය. සියලුම වයස් කාණ්ඩ සඳහා ඇඳුම් විලාසිතා මිල ගණන් All Saints, Carters, Hanayen, Maje, Reebok සහ Sandro වෙතින් සොයා ගත හැකි අතර, කුඩා දරුවන්ට සෙල්ලම් බඩු The Mom Store, LEGO සහ වැනි සන්නාමවලින් වට්ටම් සහිත මිල ගණන් යටතේ ලබා ගත හැකිය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකතානායකට එරෙහි විශ්වාසභංගය ජාත්‍යන්තර පාර්ලිමේන්තුවට
Next Article ආදරවන්තයින්ගේ ගැටුමෙන් රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමට ජය
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.