විවිධ  ප්‍රදේශවල වර්ෂාපතනය සමඟ අර්ධ වශයෙන් වළාකුළු සහිත අහසක් දැකිය හැක.
සුළඟ ගිනිකොන සිට ඊසාන දක්වාත් රාත්‍රියේදී වයඹ දෙසට බටහිර දෙසටත් ශක්තිමත් ගමන් ගන්නා අතර දූවිලි හා වැලි මිශ්‍ර සුලඟක් ඇති වේ. 15 – 30 ක වේගයකින්, පැයට කිලෝමීටර 55 දක්වා එය ළඟා වේ.
අරාබි බොක්ක රළු වන අතර ඕමාන් මුහුද මධ්‍යස්ථ ස්වභාවයක් ගනී.

අඟහරුවාදා
වර්ෂාපතනය සමඟ අර්ධ වශයෙන් වළාකුළු සහිත වන අතර උෂ්ණත්වයේ සැලකිය යුතු අඩුවීමක් දැකිය හැක.
වයඹ දෙසින් හමන සුළං,ප්‍රබල වූ විට 15 – 30 ක වේගයෙන් දූවිලි සහ වැලි හමා යන අතර පැයට කිලෝමීටර 55 දක්වා ළඟා වේ.
අරාබි බොක්කෙහි රළු වන අතර ඕමාන් මුහුද සවස් වන විට රළු වේ.

බදාදා
උදෑසන වන විට වර්ෂාපතන සම්භාවිතාවක් සහිත විය හැකිය. සමහර දකුණු ප්‍රදේශවල විටින් විට අර්ධ වළාකුළු සහිත වේ.  මධ්‍යස්ථ මට්ටමෙන් වයඹ දෙසින් හමන සුළං පැයට කිලෝමීටර 15 – 30 ක වේගයෙන් දූවිලි සහ වැලි හමා යන අතර පැයට කිලෝමීටර 45 දක්වා ළඟා වේ. අරාබි බොක්ක රළු වන අතර ඕමාන් මුහුද රළු වේ.

බ්‍රහස්පතින්දා
තරමක් වලාකුළු සහිත සහ විටින් විට නැගෙනහිර දෙසට දූවිලි සහිත සුලං ඇති වේ.
වයඹ දෙසින් හමන සුළඟ සමඟ දූවිලි සහ වැලි හමා යන අතර පැයට කිලෝමීටර 45 දක්වා වේගයෙන් ළඟා වේ.
අරාබි බොක්ක සහ ඕමාන් මුහුදේ රළු වේ.

සිකුරාදා
උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවීමත් සමඟ අර්ධ වළාකුළු සහිත වේ.
මධ්‍යස්ථ සුලං වයඹ දෙසින් හමන අතර පැයට කිලෝමීටර 40 දක්වා වේගයෙන් දූවිලි සමග හමා යයි.
අරාබි බොක්කෙහි රළු වන අතර ඕමාන් මුහුද රළු තත්ත්වයේ සිට මධ්‍යස්ථ වේ.

Share.

Comments are closed.