Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දීය සාගරයේ මුහුදු මාර්ග ආරක්ෂා කිරීමට කැප වෙන බව අගමැති කියයි
Sri Lankan news

ඉන්දීය සාගරයේ මුහුදු මාර්ග ආරක්ෂා කිරීමට කැප වෙන බව අගමැති කියයි

kumudikaBy kumudikaMarch 30, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බටහිර සහ නැගෙනහිර අප්‍රිකාවේ සිට ආසියාවේ නැගෙනහිර දෙසට වෙළෙඳාම ගලා ඒම සඳහා ඉන්දීය සාගරයේ මුහුදු මාර්ග වෙනුවෙන් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කලේය.

ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ , ඒ සඳහා එක් ව කටයුතු කිරීමට ලක් රජයේ සහයෝගය ලබාදීමට ප්‍රතිඥා දෙන බවයි.

චීනයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයක නව මුහුණුවරක් ගෙන ඇති බවද අග්‍රමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.

කොළඹ වරාය, අත්‍යවශ්‍ය සංවර්ධනය සහ ආයෝජන සඳහා රටවල් අතර වර්ධනය වන නව ඉල්ලීම් සපුරාලිය හැකි නව සංවර්ධිත වරායක කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇති බවද ඔහු පැවසුවේ ය.

ආදායම සාධාරණ ලෙස බෙදී යන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැගීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් විශේෂ ඉල්ලිමක් කළේ ය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅප්‍රේල් 08 දා පූර්ණ සූර්යග්‍රහණයක්
Next Article ඩිරාම් බිලියන 20 ක් වටිනා Zayed Humanitarian Legacy Initiative දියත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.