සත්කාරක බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනටත් අද (31) චිතගොන්හිදී පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) දිනට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 314 කි. කුසල් මෙන්ඩිස් ලකුණු 93 රැස් කලේය. දිමුත් කරුණාරත්න ලකුණු 86 ක් රැස් කර සිටියේය.

නායක ධනංජය ද සිල්වා සමගින් දිනේෂ් චන්දිමාල් නොදැවී කඩුල්ලේ රැදී සිටී.

Share.

Comments are closed.