Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ගාසා හි රෝහල් වලටත් ඊශ්‍රායල් ප්‍රහාර
World news

ගාසා හි රෝහල් වලටත් ඊශ්‍රායල් ප්‍රහාර

kumudikaBy kumudikaApril 1, 2024Updated:April 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගාසා තීරයේ අල් ෂිෆියා රෝහලටත්, අල් අස්කා රෝහලටත් ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසුවේ, ලැබුණු වාර්තා අනුව ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.

අල් ෂෆියා රෝහලට එල්ල කළ ප්‍රහාර වලින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීහු 21 දෙනෙක් මියගියහ. ඊට අමතරව රෝහලේ රැඳී සිටි පලස්තීන මාධ්‍යවේදීන් සිවු දෙනෙකු ද මියගිය බව සඳහන් වේ.

අල් අස්කා රෝහලට එල්ල වුණු ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරවලින් මියගිය රෝගීන් ගණන 4 කි. ඊශ්‍රායලය මෙම රෝහල්වලට පහර දී ඇත්තේ, ඒවායේ හමාස් සටන්කාමීන් රැඳී සිටින බව පවසමිනි. එම ප්‍රහාරයෙන් රෝහලේ සිටි මාධ්‍යවේදීන් 7 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා විය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි වෙරළ තීරයේ කඩොලාන 850,000ක් සිටුවයි
Next Article MoIAT සිය හවුල්කරුවන් සමඟ නව ගිවිසුම් වලට එළඹෙයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.