වනිඳු හසරංග IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනුම් දීමක් සිදුකර ඇති බව සඳහන් වේ.

ඒ් අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇතැයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

වම් වළලුකර ආශ්‍රිතව ආබාධ තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහුව විවේක ගැන්වීම යෝග්‍ය බවට උපදෙස් ලැබී ඇති බව එම වාර්තා මගින් ඉදිරිපත් කෙරේ.

Share.

Comments are closed.