Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Health»පිළිකා ගැන නවතම හෙළිදරව්වක්
Health

පිළිකා ගැන නවතම හෙළිදරව්වක්

kumudikaBy kumudikaApril 7, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව පුරා වාර්තා වූ පිළිකා රෝගීන් අතරින් වැඩි දෙනෙකුට වැළඳී ඇත්තේ පෙනහළු පිළිකා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

2022 වසරේදී රටවල් 185ක සිදු කළ සමීක්ෂණයක දත්ත පදනම් කරගෙන මෙම තොරතුරු අනාවරණ වී ඇත. මෙම සමීක්ෂණයේදී ප්‍රධාන වශයෙන් හඳුනාගත් පිළිකා රෝගීන් අතර පියයුරු පිළිකා සහ මහබඩවැල ආශ්‍රිත පිළිකාවල වැඩිවීමක්ද පෙන්නුම් කරයි.

ඒ අනුව ලොව පුරා පිළිකා රෝගීන් මිලියන 2.5ක් හඳුනාගෙන ඇති අතර, 2022 වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 20ක් සහ මරණ මිලියන 9.7ක් වාර්තා වී ඇති බව අදාළ සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.


රෝගය විනිශ්චය කිරීමෙන් පසු වසර 5ක් තුළ ජීවත් වූ පුද්ගලයින්ගේ ඇස්තමේන්තුගත සංඛ්‍යාව මිලියන 53.5 කි.

පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකා ඇති වන අතර ආසන්න වශයෙන් පිරිමින් 9 දෙනෙකුගෙන් එක් අයෙක් සහ කාන්තාවන් 12 දෙනෙකුගෙන් එක් අයෙක් පිළිකාවෙන් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මාධ්‍ය කවුන්සිලයේ #EidInDubai ව්‍යාපාරය අති සාර්ථකයි
Next Article ඩුබායි ගිලන් රථ සේවයෙන් 2023 දී  වාර්තාගත මෙහෙවරක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.