Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»සුරාබදු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම ආදායම උපයයි
sri Lankan special

සුරාබදු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම ආදායම උපයයි

kumudikaBy kumudikaApril 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 111ක ඉතිහාසයේ එක් දිනක් තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් බිලියන එකයි දශම තුනකට වැඩි (මිලියන 1395ක්) මුදලක් අය කර ගැනීමට එම දෙපාර්තමේන්තුවට හැකි වී ඇත.

මෙම බදු ආදායම එකතු කර ඇත්තේ පසුගිය 03 වන දා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේය.

2024 මුල් මාස 03 තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 5124 ක් උපයා ඇති බවත්, එය 2023 වර්ෂයේ මුල් මාස 03 හා සසඳා බැලීමේදී 26.4%ක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර, සිංහල ,හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරසැල් අප්‍රේල් 12 සහ 13 යන දිනයන්හිදී වසා තැබීමට නියමිතයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅවුරුදු කැවිලි මේසේ වියදම 2023 ට වඩා සුළු අඩුවීමක්
Next Article ඩුබායි හි Eid Al Fitr කාලතුවක්කු ස්ථාන හත පිලිබඳ නිවේදනයක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.