ඉස්ලාමීය කටයුතු සහ පරිත්‍යාග පිළිබඳ සාමාන්‍ය අධිකාරිය විසින් 2024 වර්ෂය සඳහා එමීර් රාජ්‍යයේ ඊද් අල්-ෆිතර් යාඥා වේලාවන් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව කාල සටහන මෙසේය.

Abu Dhabi – 6. 22
Dubai – 6. 20
Sharjah – 6.17
Ajman –  6.17
Ras Al Khaimah – 6.15
Fujairah – 6.14
Umm Al Quwain – 6.13
Al Ain City –  6.15
Zayed City – 6.26
Khorfakkan City – 6.14

Share.

Comments are closed.