2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වැනි දා ආරම්භ වේ.
සිංහල හා දෙමළ රජයේ , රජය අනුමත කර ඇති පෞද්ගලික පාසල්වලට මෙම නිවාඩු අදාලවේ . මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.