Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Gaza»ගාසා තීරයට ‘Birds Of Goodness ‘ මඟින් ටොන් 125 ක ආධාර
Gaza

ගාසා තීරයට ‘Birds Of Goodness ‘ මඟින් ටොන් 125 ක ආධාර

kumudikaBy kumudikaApril 11, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් අංශය විසින් 30 වැනි “Birds of Goodness” එයාර්ඩ්‍රොප් මෙහෙයුම සාර්ථකව නිම කළ බව නිවේදනය කර ඇත. උතුරු ගාසා තීරයට ටොන් 125ක මානුෂීය ආධාර සහ ඊද් ඇඳුම් මේ යටතේ ලබා දුනි.

2024 අප්‍රේල් 10 වන දින සිදු වූ මෙම ගුවන් මෙහෙයුමට විශාලතම ගුවන් යානා හයක් සම්බන්ධ විය. එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවෙන් C-17 යානා තුනක්, C-295 යානා දෙකක් සහ ඊජිප්තු ගුවන් හමුදාවෙන් එක් C-130 එකක් ලෙස එම යානා එක් විණි.

ගුවන්ගත කරන ලද සැපයුම්වල පවුල් සඳහා විශේෂ ඊද් ඇඳුම් පාර්සල් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලුව සියලුම පවුලේ සාමාජිකයින් සඳහා ඇඳුම්, සෙල්ලම් බඩු, රසකැවිලි සහ විවිධ නිෂ්පාදන අඩංගු වේ. ඊද් අල් ෆිතර් සමයේදී ගාසා තීරයේ පලස්තීන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම, ඔවුන්ගේ දුෂ්කරතා සමනය කරමින් බලාපොරොත්තුව සහ ප්‍රීතිය නැංවීම මෙම මෙහෙයුමේ අරමුණයි.

මෙම මෙහෙයුම මගින් උතුරු ගාසා තීරයේ ගොඩබිමින් ප්‍රවේශ වීමට අපහසු හුදකලා ප්‍රදේශ ඉලක්ක කර ඇත. “Birds of Goodness” දියත් කිරීමෙන් පසු ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ආහාර සහ සහන සැපයුම් ටොන් 1,857 දක්වා ළඟා වී තිබේ.

මෙමගින් කෙරෙම් ෂාලෝම් හරස් මාර්ගය හරහා ගොඩබිම් නැව්ගත කිරීම් සහ “බර්ඩ්ස් ඔෆ් ගුඩ්නස්” හරහා එමීර් රාජ්‍යය විසින් උතුරු ගාසා තීරයට යවන ලද මුළු ආධාර ප්‍රමාණය ටොන් 2,227කට වැඩි වේ.
“Birds of Goodness” ව්‍යාපාරය ගාසා තීරයේ පලස්තීන ජනතාවට සහය දැක්වීම සඳහා “Chivalrous Knight 3” මෙහෙයුමේ කොටසකි.

Featured Middle East UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහම්බන්තොටින් බහාලුම් ප්‍රතිනැව්ගත කිරීම නැවතත්
Next Article එමීර් රාජ්‍යයෙන් “Amalthea” අරමුදලට ඩොලර් මිලියන 15 ක්
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.