Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»IndiGo ගුවන් සේවය කොලඹ සමඟ ගමන් අරඹයි
sri Lankan special

IndiGo ගුවන් සේවය කොලඹ සමඟ ගමන් අරඹයි

kumudikaBy kumudikaApril 13, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මුම්බායි සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ(12) උදෑසන IndiGo ගුවන්සේවයේ Airbus A320 ගුවන්යානයක් ගුවන් ගමන් අංක 6E1185 යටතේ ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.

ඒ අනුව IndiGo සතියකට තුන් වතාවක් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පැමිණීමේ වේලාව : CMB – 0935
පිටත්වීමේ වේලාව : CMB – 1035 සිට

මේ වන විට IndiGo සේවය චෙන්නායි සිට දිනකට ගමන් වාර 2ක්, බැංගලෝර් සිට දිනකට එක් ගමන් වා‍රයක් හයිද්‍රාබාද් සිට සතියකට ගමන් වාර 6ක් ලෙස කොළඹ දක්වා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරයි.

මුම්බායි නව ගුවන් වාර සමගින් IndiGo ගුවන්සේවය සතියක දී කොළඹ දක්වා ක්‍රියාත්මක කරනු ලබන ගමන් වාර ප්‍රමාණය 30 දක්වා ඉහළ ගොස් ඇත.


මේ වන විට IndiGo ගුවන්සේවය එළඹෙන ජුනි මස මුලදී චෙන්නායි සිට යාපනය ගුවන්තොටුපොළ දක්වා දිනපතා ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට ද අනුමැතිය ලබාගෙන ඇති බව සඳහන්‍ ය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් ජනපති හා බිල් ගේට්ස් අතර රෝග තුරන් කිරීම පිළිබඳ සාකච්ඡා
Next Article එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව ගාසා තීරයට ටොන් 87 ක ආධාර යවයි
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.