Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Man Hunt International ” තරඟාවලියේ අනුශූරතාව අපේ පියුමාල් ට

June 11, 2025

හෙට සිට විදුලි ගාස්තුව 15% කින් ඉහලට

June 11, 2025

එමීර් රාජ්‍යයේ ඉහළ යන උෂ්ණත්වය පිළිබඳ නිවේදනයක්

June 11, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කරයි
Sri Lankan news

හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කරයි

kumudikaBy kumudikaApril 22, 2024Updated:April 22, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ. 

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසුවේ උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

එම හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු මස 31 වෙනි දින දක්වා ක්‍රියාත්මක වූ අතර එම කාල සීමාව දීර්ඝ කර දෙන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වී තිබූ ඉල්ලිම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදුෂ්කර ආර්ථිකය හමුවේ ලක්ෂ 25 ක් රට හැර යති
Next Article සාජා හි දුරස්ථ ඉගෙනුම් ක්‍රියාවලිය දීර්ඝ කෙරේ.
kumudika

Related Posts

Man Hunt International ” තරඟාවලියේ අනුශූරතාව අපේ පියුමාල් ට

June 11, 2025

හෙට සිට විදුලි ගාස්තුව 15% කින් ඉහලට

June 11, 2025

එමීර් රාජ්‍යයේ ඉහළ යන උෂ්ණත්වය පිළිබඳ නිවේදනයක්

June 11, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.