Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ආහාර නාස්තිය අවම කිරීම සහ සේවක පෝෂණය සඳහා Dubai Expo city වෙතින් Terrazo ව්‍යාපෘතිය දියත් කරයි

June 12, 2025

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලොව බලගතු පුද්ගල ලැයිස්තුවට ලාංකික කතක්
Sri Lankan news

ලොව බලගතු පුද්ගල ලැයිස්තුවට ලාංකික කතක්

kumudikaBy kumudikaApril 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව ඇත .

කල්දේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක්ය. ඇය නැගූ හඬ ගෝලීයව සමලිංගික කාන්තාවන්ට ජයග්‍රහණ අත්කර දී තිබෙන බවත් ටයිම්ස් සඟරාව වාර්තා කළේය. ශ්‍රී ලංකාව සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් කල්දේරා මහත්මිය ගොනුකළ නඩුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇයගේ පැත්ත ගනිමින් එලෙස සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට තීන්දුවක් ලබා දී තිබෙන බව ටයිම්ස් සඟරාව සඳහන් කලේය.

ඇමරිකානු විද්වතුන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූ සංවාදයක ප්‍රතිඵලයක් ලෙස 1999 වසරේදී ප්‍රථම වරට ටයිම්ස් 100 නමින් වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා ටයිම්ස් සඟරාව ප්‍රකාශයට පත් කළේය. එතැන් පටන් වාර්ෂිකව වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා එළි දැක්වීමට ටයිම්ස් සඟරාව කටයුතු කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය අලුත් තැනකට
Next Article ඉරාන ජනපති අද දිවයිනට
kumudika

Related Posts

ආහාර නාස්තිය අවම කිරීම සහ සේවක පෝෂණය සඳහා Dubai Expo city වෙතින් Terrazo ව්‍යාපෘතිය දියත් කරයි

June 12, 2025

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.