Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»ලොව සංචාරය කල යුතු හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව ඉහලට
Visit Sri Lanka

ලොව සංචාරය කල යුතු හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව ඉහලට

kumudikaBy kumudikaApril 26, 2024Updated:April 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංචාරකයෙකු තම ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කර ඇත.

සියෝ වර්ල්ඩ් සඟරාව (CEOWORLD Magazine) විසින් 2024 වසරට අදාළව මෙම රටවල් නම් කිරීම සිදු කර තිබේ.

සංචාරය කළ යුතු හොඳම රටවල් 67ක් මෙහිදී නම් කර ඇත. එහිදී ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමි විණි.

එහි පළමු තැන තායිලන්තයටත් දෙවන ස්ථානය ග්‍රීසියටත් හිමි විය.  තුන්වන ස්ථානය ඉන්දුනීසියාවට හිමි අතර සිව්වන ස්ථානයේ  පෘතුගාලය පසු වෙයි.

මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ 295,000 කට අධික සංචාරකයන් ඇතුලු ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මත බව සඳහන් වේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleයාපනේ පොල් රුපියල් 4000 කට අලෙවි වෙයි
Next Article මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවා අරඹයි
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.