අස්ථාවර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඩුබායි හි සියලුම පෞද්ගලික පාසල් මැයි 2 බ්‍රහස්පතින්දා සහ මැයි 3 සිකුරාදා ඔන්ලයින් ඉගෙනීම් ක්‍රමය භාවිත කල යුතු බව රජය නිවේදනය කර ඇත.

මෙම සතියේ වැසි පිලිබද  පුරෝකථනයට පෙර එමීර් රාජ්‍යය අස්ථායී කාලගුණික තත්ත්වයන් සඳහා සූදානම් වෙමින් සිටියේය.
වැසි සහිත අයහපත් කාලගුණය මැයි 2දා බලාපොරොත්තු වන බව NCM අනතුරු අඟවයි.
රට පුරා සිටින ගුරුවරුන්ගේ මෙන්ම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම තීරණයේ අරමුණ වේ.

දැනුම හා මානව සංවර්ධන අධිකාරිය (KHDA) පැවසුවේ එය සියලුම පෞද්ගලික පාසල් ,විශ්ව විද්‍යාල සඳහා අදාළ වන බවයි.

Share.

Comments are closed.