Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»පලමු දින රග්බි තරඟයෙන් ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
sri Lankan special

පලමු දින රග්බි තරඟයෙන් ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

kumudikaBy kumudikaMay 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරඟයෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ලෙස ජය ගත්හ.
2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය කොළඹ තුරග තරග පිටියේදී ඊයේ ආරම්භ විය.

වසර 11කට පසුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ජාත්‍යන්තර රග්බි තරගාවලිය මෙය වේ.

එහි දෙවැනි තරගයේදී සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ක්‍රීඩා බිමට පිවිසුනහ.
මෙම තරගය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඔවුන් පළමු අර්ධය අවසානයේදී ලකුණු 21ට 3ක් ලෙස ඉදිරියෙන් සිටියහ.
දෙවැනි අර්ධයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඉන්දීය ක්‍රීඩකයින්ට සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසීමට අවස්ථාව හිමි වුණේ නැත.

ශ්‍රී ලංකාව එම අර්ධයේදී තවත් ලකුණු 24ක් රැස් කළේ ය. ඉන්දීය කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 7ක් පමණි.

ඒ අනුව ලකුණු 45ට 10ක් ලෙස ඉන්දීය කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූහ.
ශ්‍රී ලංකාව උත්සාහක දිනුම් 7ක් ලබා ගත් අතර ප්‍රවර්ථන 5ක් ද සාර්ථක කරගැනීමට සමත් විය.
ඉන්දියාව ලකුණු රැස් කළේ උත්සාහක දිනුමකින්, ප්‍රවර්ථනයකින් සහ දඬුවම් පහරකිනි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව හා රුවන්ඩාව අතර නිදහස් වීසා සඳහා අවබෝධතා ගිවිසුමක්
Next Article ඩුබායි පොලිසියෙන් අයහපත් කාලගුණය පිලිබඳ රියදුරන්ට නිවේදනයක්
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.