Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අලුත් වකුගඩු රෝගීන් 3000 ක්
Sri Lankan news

අලුත් වකුගඩු රෝගීන් 3000 ක්

kumudikaBy kumudikaMay 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දිවයිනෙන් වාර්ෂිකව නව වකුගඩු රෝගීන් 3000ක් පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සඳහන් කලේය.

වකුගඩු රෝගියකුට රුපියල් 7500ක දීමනාවක් දැනට ලබාදෙන බවත් 19,247ක් ඉන් ප්‍රතිලාභ ලබන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ජීවත් වීමේ ආයු අපේක්ෂාව කාන්තාවකට අවුරුදු 80ක් සහ පිරිමියකුට අවුරුදු 76ක් වන බවට පසුගිය වසරේදී වාර්තා වූ බවත් කොවිඩ් හා ආර්ථික අර්බුදයත් සමඟ මාතෘ මරණ ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

ළදරු මරණ අනුපාතිකය ඉහළ ගොස් ඇතැයි ද දැන ගැනීමට පරීක්ෂණ පවත්වමින් තිබෙන බවත් ආර්ථික හා කොරෝනා නිසා මේ ගැටලු ඇති වූ අතර ඒ සඳහා විසඳුම් සොයන බවත් ඔහු පැවසීය.

සමස්ත වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 25,000ක් දක්වා එක්ව ඇති බවත් වර්තමානයේදී සුවිශේෂ වැඩි වීමක් නොපෙන්වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිශ්‍රාමික හමුදා නිළධාරීන් රුසියන් ,යුක්‍රේන යුද්ධයට යවන මිනිස් ජාවාරමක්
Next Article එමීර් රාජ්‍යය විශ්ව විද්‍යාල සිසුන් සඳහා වාර්ෂික golden visa පිරිනමයි
kumudika

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.