Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඔලිම්පික් ගිනි සිළුව දැඩි ආරක්ෂාව මැද ප්‍රංශයට
World news

ඔලිම්පික් ගිනි සිළුව දැඩි ආරක්ෂාව මැද ප්‍රංශයට

kumudikaBy kumudikaMay 10, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පැරිස් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට දින 79කට පෙර ඔලිම්පික් ගිනිසිළුව දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ප්‍රංශයේ දකුණු වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත පැමිණ ඇත.

ග්‍රීසියේ සිට දින 12 ක සංචාරයකින් පසු වසර 128 ක් පැරණි බෙලෙම් නැමති ත්‍රිමාණ රුවල් නෞකාවේ සිට පන්දම ගොඩබෑමට ගෙන ගියේ ප්‍රංශයේ 2012 ඔලිම්පික් පිරිමි මීටර් 50 නිදහස් ආර පිහිනුම් ශූර ෆ්ලොරන්ට් මැනෝඩෝ විසිනි.

පසුව එය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු 150,000ක ජනතාවක් ඉදිරියේ 2016 දී පැරාලිම්පික් මීටර් 400 ශූරයා වූ මලල ක්‍රීඩිකාවක් වන නැන්ටනින් කීටා වෙත භාර දී තිබේ.

ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශ ජනතාවගේ දැකගත හැකි වීම භාග්‍යයක් බවයි.
ඔලිම්පික් ගිනි සිළුව ඊයේ(09) මධ්‍යධරණී වෙරළබඩ නගරයෙන් පිටත් වී ප්‍රංශය වටා ගොස් ජූලි 26 වන දින සමාරම්භක උත්සවය සඳහා පැරිසියට ගෙන ඒමට නියමිතය.
මේ ඓතිහාසික අවස්ථාවට බෝට්ටු 1,000කට වැඩි ප්‍රමාණයකින් මාර්සෙයිල් වරාය වෙත එක්කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව මර්සෙයිල් නගරය මේ වනවිට පෙර නොවූ විරූ ලෙස විශාල ආරක්‍ෂිත තත්ත්වයන් යටතේ පවතින බව පැවසේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන පිහිනුම් ශූරතාවලියක්  මැයි 12 දා ඩුබායි හි දී
Next Article ජනපතිවරණය පැවැත් වීම පිලිබඳ මැතිවරණ කොමිෂමෙන් ඉඟියක්
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.