ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකොන් ඊයේ (18) එක්වූ මීටර් 100 පිරිමි ඉසව්වේ සිව් වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා ඔහු එක් විය.

එහිදී තත්පර 10.21කින් ඔහු තරඟය නිමා කරනු ලැබීය. මෙම තරඟයේ පළමුවැනි ස්ථානය හිමි කර ගැනීමට ඔලිම්පික් ශූර Marcell Jacobs සමත්ව තිබේ.

Share.

Comments are closed.