Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»හජ් වන්දනාව සඳහා පලමු වන්දනා කණ්ඩායම අද දිවයිනෙන් පිටත් වෙති
sri Lankan special

හජ් වන්දනාව සඳහා පලමු වන්දනා කණ්ඩායම අද දිවයිනෙන් පිටත් වෙති

kumudikaBy kumudikaMay 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 වසරේ මක්කම හජ් වන්දනා සමය ආරම්භ කරමින් එයට සහභාගී වීමට නියමිත 3,500 ක් වූ ඉස්ලාම් බැතිමතුන් පිරිස අතරින් 68 දෙනෙකුගෙන් යුත් පළමු ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් පිරිස අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබිය බලා පිටත්ව ගියහ .

එයින් 34 දෙනෙකු ඉස්ලාම් භක්තික කාන්තාවන් වූ අතර ඉතිරි 34 දෙනා ඉස්ලාම් භක්තික පිරිමි වන්දනාකරුවන් වූහ .
මොවුන්ගේ පිටත්ව යාම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී උත්සවයක් පැවති අතර ඒ සදහා බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක , ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමඩ් අල් – කන්තානි ( Khaled Hammoud Al – Kahtani ) , ශ්‍රී ලංකා හජ් කමිටුවේ සභාපති ඊබ්‍රාහිම් සාහිබ් අන්සාර් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

මෙම වන්දනාකරුවන් පිරිස අද (21)  අලුයම 05.15 ට එයාර් ඇරබියා ගුවන් සේවයේ ජී. 9503 දරණ ගුවන් යානයෙන් මක්කම බලා පිටත් වූහ.
ඔවුන් දින 32 ක කාලයක් මක්කම වන්දනා කිරීමෙන් අනතුරුව යළි ජුනි මස 22 දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .

Featured Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබිය ජුනි 1 දා  සිට Styrofoam භාණ්ඩ තහනම් කරයි
Next Article එමීර් රාජ්‍යයේ වෙස්ලි විද්‍යාලයීය ආදි සිසුන්ගේ Project Blueprint හි 2 අදියර මැයි 25 දා
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.