Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»රිමාල් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ ගුවන් ගමන් රැසක් අත්හිටුවයි
World news

රිමාල් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ ගුවන් ගමන් රැසක් අත්හිටුවයි

kumudikaBy kumudikaMay 28, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රීමාල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ.

කුණාටුව හේතුවෙන් සිදු වූ ආපදා වලින් බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ පුද්ගලයින් 16ක් මියගොස් ඇත.
අධික වැසි සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් ද බංග්ලාදේශයට බලපෑම් එල්ල වී තිබේ.

බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශවල පුද්ගලයින් ලක්ෂ 8ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කෙරුණි.
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයට ද සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

ඒ අනුව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පුද්ගලයින් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

සුළි කුණාටුවේ අවදානම තවමත් පහව ගොස් නැතැයි කාලගුණ අංශ පුරෝකථනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

Asia Featured
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා දැයෙන් සමු ගනී
Next Article ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ප්‍රතිව්‍යුහගතකරණයට සමාගම් තුනක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.