Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sharjah Police»සුළු රථවාහන අනතුරු වාර්තා කිරීම සඳහා සාජා පොලිසියෙන් නව ඇමතුම් අංකයක්
Sharjah Police

සුළු රථවාහන අනතුරු වාර්තා කිරීම සඳහා සාජා පොලිසියෙන් නව ඇමතුම් අංකයක්

kumudikaBy kumudikaMay 30, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාජා පොලිසිය සහ Rafid Automotive Solutions විසින් පාරිභෝගිකයින්ට සපයනු ලබන රථවාහන සේවා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ තෘප්තිය ඉහළ නැංවීමේ ඒකාබද්ධ ප්‍රයත්නයේ කොටසක් ලෙස සුළු රථවාහන අනතුරු වාර්තා කිරීම සඳහා නව අංකයක් හඳුන්වා දී තිබේ. එම අංකය  80092 ලෙස සඳහන්ය.

මෙම දියත් කිරීම Rafid හි සන්නිවේදන සහ පාලන මධ්‍යස්ථානයේ දී සාජා පොලිසියේ ප්‍රධානී මේජර් ජෙනරාල් සයිෆ් අල් සාරි අල් ෂම්සි, මධ්‍යම මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් සහ සැලසුම් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ආචාර්ය අහමඩ් සයීඩ් අල් නූර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විණි.
පාරිභෝගික සතුට ළඟා කර ගැනීම සඳහා සහ කීර්තිමත් සේවාවන් සැපයීම අරමුණු කරගත් වාහන විසඳුම්වල තිරසාර උත්සාහයේ කොටසක් ලෙස නව අංකය හඳුන්වා දුන් බව Al Shamsi මහතා සඳහන් කලේය.

ඉක්මන් ප්‍රතිචාරයක් සහතික කිරීම සඳහා සුළු රථවාහන අනතුරු වාර්තා කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීමේ මෙම උත්සාහය ධනාත්මක පියවරක් වනු ඇතැයි සාජා පොලීසිය අපේක්ෂා කරන අතර වාර්තා ලබා ගැනීම සඳහා පෙර පැවති අංක 80072343 තවමත් සක්‍රීය බවද වැඩිදුරටත් සඳහන්ය.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article22 වන අරාබි මාධ්‍ය සංසදයේදී Arab Social MediaInfluencers ජයග්‍රාහකයින්ට සම්මාන පිරිනැමේ
Next Article ආසියානු මේස පන්දු තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 12 ක්
kumudika

Related Posts

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.