Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඖෂධ වර්ග 4 ක ඇණවුම් අවලංගු වීම හේතුවෙන් රුපියල් කෝටි 16 ක පාඩුවක්
Sri Lankan news

ඖෂධ වර්ග 4 ක ඇණවුම් අවලංගු වීම හේතුවෙන් රුපියල් කෝටි 16 ක පාඩුවක්

kumudikaBy kumudikaMay 31, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රසම්පාදන කටයුතු අවසන් වෙමින් තිබූ ඖෂධ වර්ග 04ක ඇණවුම් අවලංගු කර දේශීය ඖෂධ නිෂ්පාදකයින් වෙත ලබාදීම හේතුවෙන් රජයට රුපියල් දාසය කෝටි හැත්තෑ හත්ලක්ෂ දාහත්දහස් නවසිය තිස්පහක (167,717,935) අතිරේක පිරිවැය පාඩුවක් සිදු ව තිබේ. ඒ සම්බන්ධයෙන් ඊට වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව අවශ්‍ය විමර්ශන කටයුතු සිදුකර සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බව ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කර ඇත.

ඖෂධ අවශ්‍යතාවය, ප්‍රසම්පාදනය, සැපයුම බෙදා හැරීම නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තා මගින් මෙම තොරතුරු අනාවරණය කර තිබුණි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආසියානු මේස පන්දු තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 12 ක්
Next Article ලෝක කුසලානයේ ඉන්දීය – පකිස්ථාන් තරඟයට දැඩි ආරක්ෂාවක්
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.