Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පහතරට තේ දල්ලට ඉහල මිලක්
Sri Lankan news

පහතරට තේ දල්ලට ඉහල මිලක්

kumudikaBy kumudikaMay 31, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පහතරට අමු තේ දළු කිලෝග්‍රෑමයක මිල ඉදිරියේදි නැවත ඉහළ යනු ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසති.

පසුගිය මාසයට සාපේක්ෂව මෙම මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑමයක මිල රුපියල් පහකට ආසන්න අගයකින් ඉහළගොස් තිබේ.

ඉදිරියේදී තවදුරටත් අමු තේ දළු මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බව තේ කර්මාන්ත ශාලා හිමියන් කියා සිටින අතර පහත රට තේ සඳහා ලෝක වෙළඳ පොළේ පවතින ඉහළ ඉල්ලුම ඊට හේතුවී ඇතැයි සඳහන්.

පසුගිය මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 217 මුදලක් ගෙවා ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝක කුසලානයේ ඉන්දීය – පකිස්ථාන් තරඟයට දැඩි ආරක්ෂාවක්
Next Article Hamdan Bin Mohammed Smart University  කාබන් විමෝචනය 19% කින් අඩු කරයි
kumudika

Related Posts

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.