තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් මීටර් 400 පිරිමි කාන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන ඇත.

එලෙස පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ අරුණ දර්ශන සහ තරුෂි කරුණාරත්නයි.

අරුශ දර්ශණ මීටර් 400 පිරිමි තත්පර 45.82කින් නිම කරමින් පළමු ස්ථානයට පත් වූ අතර තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 400 ඉසව්ව තත්පර 52.48කින් නිම කරමින් පළමු ස්ථානය දිනා ගත්තාය.

Share.

Comments are closed.