Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»පලස්තීනය වෙනම රටක් ලෙස පිළි ගන්න – එක්සත් ජාතීන්ගේ සංවිධාන විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්
World news

පලස්තීනය වෙනම රටක් ලෙස පිළි ගන්න – එක්සත් ජාතීන්ගේ සංවිධාන විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

kumudikaBy kumudikaJune 4, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් 20 කට අධික පිරිසක් පලස්තීන රාජ්‍යය පිළිගන්නා ලෙස ලොව සියලු රටවලින් ඉල්ලා තිබේ. ඊයේ (03) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුහු මේ බව කියා සිටියහ.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 140 කට වැඩි සංඛ්‍යාවක් පලස්තීන රාජ්‍යය පිළිගෙන ඇති අතර, සියලුම රටවල් මෙම ප්‍රවේශය අනුගමනය කළ යුතු බව එම ප්‍රකාශයේ දැක්වෙයි. පලස්තීන රාජ්‍යය පිළිගැනීම පලස්තීනයේ සහ සමස්ත මැදපෙරදිග කලාපයේ තිරසර සාමය සඳහා සපුරාලිය යුතු පූර්ව අවශ්‍යතාවක් බව මෙම විශේෂඥයන් අවධාරණය කර ඇත. ගාසා තීරයේ යුද මෙහෙයුම් වහාම නතර කරන ලෙසත්, දකුණු ගාසා තීරයේ රෆා නගරයේ සිදු කරන හමුදා ආක්‍රමණ අවසන් කරන ලෙසත් ඔවුහු ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිති.

මෙම වසරේ මැයි 10 වැනි දින පැවති, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 10 වැනි විශේෂ සැසිවාරයේ දී ද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති පරිදි පලස්තීනය එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක සුදුසුකම් සපුරාලන බව තීරණය කර ඇත.

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලිට්‍රෝ, ලාෆ්ස් ගෑස් මිල පහලට
Next Article නැවතත් ජය මෝදිට
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.