විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 07 වැනි තරගය නෙදර්ලන්තය හා නේපාලය අතර පැවත් වූ අතර එහිදී, කඩුළු 6 කින් ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූහ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු සංඛ්‍යාව 106ක් රැස් කර ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නෙදර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 18.4 කදී කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලබාගනිමින් තරගයේ ජය හිමි කර ගත්හ.

තරගයේ වීරයා ලෙස නෙදර්ලන්තයේ Tim Pringle තේරී පත් විය.

Share.

Comments are closed.