Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»එමීර් රාජ්‍යයේ මීදුම් සහිත කාලගුණය සම්බන්ධ රතු අනතුරු ඇඟවීමක්
Weather

එමීර් රාජ්‍යයේ මීදුම් සහිත කාලගුණය සම්බන්ධ රතු අනතුරු ඇඟවීමක්

kumudikaBy kumudikaJune 5, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඝන මීදුම හේතුවෙන් අබුඩාබි සහ ඩුබායි හි ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීමක් අද (05) නිකුත් කර ඇත. අනතුරුදායක තත්ත්වයන් හේතුවෙන් අගනුවර ප්‍රධාන මාර්ගවල වේග සීමාවන් පැයට කිලෝමීටර 80 දක්වා අඩු කෙරේ. එමීර් රාජ්‍යයට පසුගිය මාස කිහිපය තුළ හිමිදිරි උදෑසන මීදුම ඇති විය.

අද (බදාදා) උදෑසන රටේ සමහර ප්‍රදේශ ඝන මීදුමෙන් වැසී යාමෙන් පසු සමහර අබුඩාබි මාර්ගවල අඩු කරන ලද වේග සීමාවන් ක්‍රියාත්මක වේ.
අබුඩාබි පොලිසිය උදය කාලයේ මගීන්ගෙන් ඉල්ලා සිටියේ අනතුරුදායක කාලගුණය තුළ මාර්ගවල දෘශ්‍යතාවට බාධා වන බැවින් විමසිලිමත් වන ලෙසයි.

අබුඩාබි හි Sheikh Khalifa bin Zayed International Road සහ Sheikh Mohammed bin Rashid Road යන මාර්ගවල වේග සීමාවන් තාවකාලිකව පැයට කිලෝමීටර 80 දක්වා අඩු කරන ලදී.
මීදුම නිසා ඩුබායි හි ෂෙයික් සයීඩ් පාරේ මන්දගාමී ගමනාගමනය හේතුවෙන් රියදුරන්ට ප්‍රමාදයක් ඇති විය.

මීදුම පවතින කාලය තුළ දෘශ්‍යතාව අඩුවීම නිසා ප්‍රවේශම් වන ලෙස අබුඩාබි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා ඇත.
ඉලෙක්ට්‍රොනික තොරතුරු පුවරු වල ප්‍රදර්ශනය කර ඇති වෙනස්වන වේග සීමාවන් අනුගමනය කරන ලෙස ඔවුන් වැඩිදුරටත් රියදුරන් ගෙන් ඉල්ලා තිබේ.

අබුඩාබි පොලිසිය විසින් අද (05) උදෑසන 6.30 ට ජංගම දුරකථන වෙත අනතුරු ඇඟවීමක් යවා ඇති අතර, තාවකාලික වේග සීමාවන් අනුමගනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.
දෘශ්‍යතාව මීටර් 1,000 ට වඩා පහත වැටීමේ අනතුරු ඇඟවීම අබුඩාබි හි අල් රහ්බා ප්‍රදේශය සඳහා සිදු කර තිබේ.

මීදුම් සහිත කාලගුණය පෙරවරු 8.30 දක්වා පවතිනු ඇතැයි NCM අපේක්ෂා කර ඇත.
අප්‍රේල් මාසයේ ඝන මීදුමෙන් පසු ඒහා සමාන ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කල අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැක.

Abu Dhabi Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනේපාලය හා නෙදර්ලන්තය අතර තරඟයෙන් නෙදර්ලන්තයට ජය
Next Article මැද පෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයින්ට විධිමත් වෛද්‍ය සහතිකයක්
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.