Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණයට කාලය එළඹිලා – විදේශ කටයුතු ඇමති කියයි
Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණයට කාලය එළඹිලා – විදේශ කටයුතු ඇමති කියයි

kumudikaBy kumudikaJune 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලයක මෙය වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, ඔහුගේ X ගිණුමෙහි සටහනක් තබමිනි.

2023 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී ලද පරාජය සහ විස්සයි විස්ස ලෝක කුසලානයෙහි මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති වී තිබෙන ගැටලුවලට තාවකාලික විසඳුම් නොමැති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ඒ සඳහා නිර්භීත, වෘත්තීය ප්‍රවේශයක් ගත යුතු බවත් පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව ඉන් මුදාගත යුතු බවත් අලි සබ්රි මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ක්‍රීඩා නීතියක් හා ව්‍යවස්ථාවක් බලාත්මක කළ යුතුය.
ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාර්ථකත්වය මූල්‍ය ප්‍රතිපාදන මගින් මනිනු නොලබන අතර එය අත්පත් කර ගන්නා ජයග්‍රහණය සහ අපගේ ජනතාව තුළ ඇති කර ගන්න ආශ්වාද මත රඳා පවති.

මෙරට ක්‍රිකට්, ක්‍රීඩාවක් හෝ ව්‍යාපාරයක් නොවන අතර එය ශ්‍රී ලංකීක ජාතියේ ආත්මයේ පිළිබිඹුවක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දීය අගමැති දිවුරුමට සියල්ල සූදානම්
Next Article ඇමරිකානු ගගනගාමී ඇන්ඩර්සන් හදිසි අනතුරකින් මිය යයි
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.