Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වුනාද ? බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකයෙන් පරික්ෂණ
Sri Lankan news

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වුනාද ? බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකයෙන් පරික්ෂණ

kumudikaBy kumudikaJune 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකාවේ පැවැති සිවිල් යුද්ධය සමයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විමර්ශන සඳහා සහායවීමට ශ්‍රී ලංකාවේ සිදුවූ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු දන්නා අයෙක් වෙතත් වහාම බ්‍රිතාන්‍ය පොලිසියට දැනුම් දෙන ලෙසද එරට ත්‍රස්ත මර්දන ඒකකය ඉල්ලීමක් කර ඇත.

එම විමර්ශනවල ප්‍රගතිය මත ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට සම්බන්ධ යැයි සැකපිට දෙවැනි පුද්ගලයා අත් අඩංගුවට ගැනීමෙන් පසුව එරට ත්‍රස්ත මර්දන ඒකකය මහ ජනතාවගෙන් මෙලෙස ඉල්ලා සිටියේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවාහන ආනයනය නැවත ඇරඹේ
Next Article අධික වැසි හමුවේ ජල විදුලිය නිෂ්පාදනය උපරිම මට්ටමෙන්
kumudika

Related Posts

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.