Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සංචාරක ඉපයීම් ප්‍රමාණය ඉහලට
Sri Lankan news

සංචාරක ඉපයීම් ප්‍රමාණය ඉහලට

kumudikaBy kumudikaJune 11, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 මැයි මාසය තුළ දී සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 154 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.

ඒ අනුව 2024 වසරේ මුල් මාස 05 තුළ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,405.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2023 වසරේ මුල් මාස 05 හි සංචාරක ඉපැයීම් වටිනාකම් වූ ඩොලර් මිලියින 752.1 හා සැසඳීමේ දී 86.9% ක කැපීපෙනෙන ඉහළ යාමකි.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටින්නේ 2024 වසරේ ජූනි 05 දින දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 912,445 ක් බවයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහලට
Next Article DEWA විසින් ග්‍රීෂ්ම සමයේ හරිත පුරුදු දැනුවත් කිරීමේ වැඩසටහන දියත් කරයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.