Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF තුන් වන වාරිකය අද මධ්‍යම රාත්‍රියේදී
Sri Lankan news

IMF තුන් වන වාරිකය අද මධ්‍යම රාත්‍රියේදී

kumudikaBy kumudikaJune 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අද(12) පැවැත්වෙන IMF දෙවන සමාලෝචනයෙන් පසුව තුන්වෙනි වාරිකය ලෙස ඩොලර් මිලියන 335 ක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍යය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ දෙවන සමාලෝචනය අද සිදු වේ.

එම සමාලෝචනයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට තුන්වෙනි වාරයේ ඩොලර් මිලියන 335 ක් ලැබීමට නියමිත අතර එම තුන් වැනි වාරිකය නිදහස් කිරීම අද මධ්‍යම රාත්‍රිය වන විට නිවේදනය කරනු ඇති බවට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අද මධ්‍යම රාත්‍රිය වන විට අවසන් කිරීමට නියමිතව ඇති අතර, මේ වන තෙක් මෙම ණය පහසුකම යටතේ මෙරටට ලැබී ඇති සමස්ත ණය මුදල අමරිකානු ඩොලර් මිලියන 670ක් වේ.

මෙය ජාත්‍යන්තර වශයෙනුත් දේශීය වශයෙනුත් රටේ ආර්ථිකයට හොඳ බලපෑමක් ඇති කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
විපක්ෂය සෑම විටම මේ පිළිබඳ දුර්මත ඇති කරමින් විවිධ ප්‍රකාශ සිදුකරන බවත් රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටියේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට
Next Article දක්ෂිණ අධිවේගයේ මාර්ගයක් අවහිර වෙයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.