Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»එමීර්  රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන්  ගෙන ඒමට පියවර
UAE Sri Lankan

එමීර්  රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන්  ගෙන ඒමට පියවර

kumudikaBy kumudikaJune 13, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින අපරාධකරුවන් යළි මෙරටට රැගෙන ඒම සඳහා මැදිහත්වීමක් සිදු කරන බවට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් අල් අමේරි මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග පැවති හමුවක දී සහතික වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එමීර් රාජ්‍යයේ රැඳී සිටින අපරාධකරුවන් යළි මෙරටට රැගෙන ඒමට සහාය ලබාදෙන ලෙස ටිරාන් අලස් අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා සහය ලබාදෙන බවට තානාපතිවරයා සහතික වී ඇත.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ජනපති සාක් මහ ලේකම් හමු වෙයි
Next Article ඩුබායි මහ නගර සභාව Eid Al Adha නිවාඩු කාලය තුළ පොදු උද්‍යාන සහ විවේක පහසුකම් ක්‍රියාත්මක වන වේලාවන් නිවේදනය කරයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.