චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව ‘සහජීවන මෙහෙයුම-2024’ දියත් කලේය
ඊයේ (16) පෙරවරු 10 ට චජියැං පළාතේ චොව්ශාන් නුවර පිහිටි හමුදා වරායකින් එම නෞකාව පිටත් ව ගොස් තිබේ.

මෙවර මෙහෙයුමේ දී එම නෞකාව ශ්‍රී ලංකාව, සීෂෙල්ස්, ටැන්සානියාව, මැඩගස්කරය, දකුණු අප්‍රිකාව සහ ඇන්ගෝලාව ඇතුළු රටවල් 13 ක චාරිකා කරමින් විවිධ මානුෂීය වෛද්‍ය සේවා සපයනු ඇත.

‘Peace Ark’ නෞකාව මෙවර චාරිකාව අතරතුර ප්‍රංශය හා ග්‍රීසිය යන දෙරට නිල සංචාරයන්ට ද එක්වීමට නියමිතය

Share.

Comments are closed.